Saturday, November 7, 2015

Transistor

Transistor

P සහ N අර්ධ සන්නායකයක ලෝහ සන්දියක් ලෙස සාදා ඉලෙක්ට්‍රෝන චලනය කිරීමේ උපකරණයක් ලෙස 1948 දී Transistor උපාංගය නිශ්පාදනය විය..


ජර්මේනියම් (සිලිකන් ද යොදා ගනී) කණිජ පතුරු 3ක් PNP ආකාරයට තබා සන්දියක් සාදා ප්‍රධාන විදුලි මාර්ගය සාදා ඇත.. විදුලිය ගමන් නොකරන්නේ මැදින් ඇති විරුද්ද දිශා අර්ධ සන්නායකය නිසාය.. එහෙත් මැද ලෝහයට ලබා දීමෙන් අර්ධ සන්නායකයේ ගුණ වෙනස් කළ හැකිය.. මෙම කුඩා විදුලි චලණයට සමානව විශාල විදුලියක් චලනය කිරීමේ හැකියාව Transistor  මගින් ලැබේ..

No comments:

Post a Comment