අප අවට ලෝකයේ තාක්ෂණික විප්ලවයත් සමග Digital තාක්ෂණය බිහි විය.. මිනිසුන් වන අප සංඛ්‍යා 10ක්., ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 ක් සිංහළ හොඩියේ අකුරු 60ක් හා සංකේත විශාල ප්‍රමාණයක් භාවිතා කරමින් තොරතුරු මතක තබා ගැනීම සිදු කරයි.. නමුත් Digital තාක්ෂයේදී මෙම උපකරණ තොරතුරු සන්නිවේදනයට හා තොරතුරු ගබඩා කර ගැනීම සදහා භාවිතා කරනු ලබන්නේ සංඛ්‍යා දෙකක් පමණි..
භාවිතා කරනු ලබන සංඛ්‍යා දෙක වනුයේ 0 සහ 1 පමණි..
Briney Number system
පරිගණකය අපි භාවිතා කරන රූප ශබ්ද සංකේත දෙකේ පාදයේ සංඛ්‍යා බවට ප්‍රවර්ධනය කර ගැනීමෙන් පසුව ඒවා එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම යන ගණිත කර්මයන්ට ලක් කිරීමෙන් තොරතුරු නිර්මානය හා දත්ත නිරූපණය සිදු කරනු ලබයි..
පරිගණකයට ඇතුලත් කරන චායාරූප පරිගණක දත්ත බවට පත් කරන අයුරු..
No comments:
Post a Comment