Friday, November 6, 2015

Capacitors (ධාරිත්‍රක)

Capacitors (ධාරිත්‍රක)

කිසියම් ලෝහ පතුරු දෙකක් එක ලගින් තබා අග්‍ර අතරට විදුලියක් සම්බන්ද කළ හොත් එම ලෝහ පතුරු අතර ටික වේලාවක් යන තුරු ඉලෙක්ට්‍රෝන ගබඩා වී පවතින බව 1800 පමණ වන විටත් සොයාගෙන තිබුණි.
ලෝහ පතුරු ලෙස ඊයම් හෝ තුත්තනාගම් පතුරු භාවිතා කරන අතර ඒ අතරට කඩදාසි හෝ විදුලිය ගමන් නොකරන(Dielectric) ද්‍රව්‍යක් භාවිතා කර මෙය උපකරණයක් ලෙස නිපදවයි..
මේවා විවිධ හැඩයෙන් හා ඇළුමිනියම් ආවරණ හා තද ප්ලාස්ටික් ආවරණ යොදා නිපද වීම සිදු කරයි..

Capacitor තුල Insulator ලෙස කඩදාසි පොලිතීන් පොලි ප්‍රොප්ලීන් ආදිය භාවිතා කරන අතර ඒවා විවිධ කාර්යයන් සදහා යොදා ගනී.. ඇතුලත Insulator වර්ගය Dielectric යනුවෙන් හදුන්වයි..


No comments:

Post a Comment