පරිගණකය ආරම්භ වන්නේ Mechanical Calculator නම් උපකරණයේ දුයුණුවත් සමගය..
දිනෙන් දින ප්‍රවර්ධනය කරන ළද පස්වන පරම්පරාවේ රොබෝ තාක්ෂණය දක්වා (කෘතීම බුද්ධිය) Artificial Intelligence Computer දක්වා සංවර්ධනය වී ඇත..
එනම් අද පවතින පරිගණක යනු ගණක යන්ත්‍රයක දියුණුම අවස්ථාව ලෙස සැලකිය හැක.. එනම් පරිගණකය සිදු කරන්නේ ගණනය කිරීම් මගින් යම් ක්‍රියා කාරීත්වයක් දැක්වීමයි..
තව බලන්න
No comments:
Post a Comment