පරිගණකයේ ඉතිහාසය
අද අපි පාවිච්චි කරන computer එක එදා තිබ්බ තාක්ෂණය එක්ක සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියලා හිතෙන්නේ නැද්ද.?
එහෙනම් පොඩ්ඩක් මෙතනින් බලලා එන්න..
මුලින්ම computer එකක් හදන්නේ එන්ගලන්තේ ඒ දෙවෙනි ලෝක යුද්දෙදි පාවිච්චි කරන්න.. ඒත් යුද්දේ වෙනුවෙන් හදපුවා පාවිච්චි කරන්නේ නෑ කියලා ලෝකයා සම්මුතියකට ආවනේ.. ඊට පස්සේ ඇමරිකාවෙදි බිහිවෙනවා Computer කියන එක.. හිතන්න එපා අද අපි පාවිච්චි කරන Computer එක වගේ කියලා ඒක..
ඉතින් ඔන්න Computer එක.. හිතාගන්න පුළුවන් ද.? මුළු කාමරයක් මදි මේක තියා ගන්න.. ඒ වගේම මේකට ලොකු විදුලි බලයක් ඕනේ උණා ක්‍රිය කරන්න.. vacuum tube ගොඩක් රත් වෙනවා.. ඉතින් ඒක සිසිල් කරන්නත් ඕනේ..ඉතින් මේකට විදුලිය දෙන්න බලාගාරයක්ම ඕනේ උණා.. මම මුලින් කථා කලා නේද transistor කියලා දෙයක් ගැන.. මේක තමයි ඉතින් transistor එකේ උපත.. මේ පේන්නේ vacuum tube කියන ඒවා..
මේ තියෙන්නේ එන්න ඒවා.. Computer හදන්න නෙවෙයි මේවා යොදාගෙන Radio Tv වගේම සන්නිවේදන උපකරණ රාශියක් නිපදුවා.. මේ සෙල්ලම් දාන්නේ 1950s කාලයේ..
1960 කියනකොට ඔන්න Transistor කරලියට එනවා.. ඇවිදින් මේ vacuum tube කියන එක අයින් කරලා දානවා.. (ඒත් අද වන විටත් vacuum tube භාවිතයට ගන්නවා හොදේ..)
මේ මොනාද කියලාවත් හිතා ගන්න බෑ වගේ නේද.? ඉතින් ඔන්න පරිගණකයේ දෙවෙනි පරම්පරාව මෙහෙම තමයි ගෙවුනේ.. හැබැයි මේකට වැකුම් ටියුබ් තරම් විදුලියක් ඕනේ උනේ නෑ..
ඔහොමෙන් ඔහොමෙන් ගිහින් Transistor එකත් අයින් වෙන්න ගත්තා අපේ පරිගණකයෙන්.. Transistor වගේම තව තිබුණු විවිධ උපාංග දැම්මා එකක් ඇතුලට.. දැම්මා ඒකට නමක් IC කියලා..
ඔහොමෙන් ඔහොමෙන් ගිහින් Transistor එකත් අයින් වෙන්න ගත්තා අපේ පරිගණකයෙන්.. Transistor වගේම තව තිබුණු විවිධ උපාංග දැම්මා එකක් ඇතුලට.. දැම්මා ඒකට නමක් IC කියලා..

මේ තියෙන්නේ IC - integrated circuit කියන එක.. ඉතින් පරිගණක යුගයේ විප්ලවයක් වෙන්නේ මෙන්න මේ IC හින්දා..
ඉතින් මේ වගේ Computer නම් දැකලා ඇති ඔයාලා නේද.?
integrated circuit හෙවත් IC ගොඩක් එක IC එකක් ඇතුලට දැම්මොත් මොකද හිතන්නේ ඔයාලා.. සිවු වන පරිගණක පරම්පරාවට ආරම්භයක් ලැබෙන්නේ මෙන්න මේ නිසයි.. ඒ Chip කියන උපකරණය නිර්මාණය කරන එක නිසා.. අද අපි භාවිතා කරන සියළු උපකරණ වල තියෙන්නේ Chip..
මේ චිප් නිසා ඉස්සර මුළු ගෙයක් තරම් තිබ්බ computer එක අද සාක්කුවටත් බැස්සා..
දැන් මේ යුගයත් ඉවර වීගනයි එන්නේ.. ඒ කියන්නේ කෘතීම බුද්ධිය
artificial intelligence කියන තාක්ශනය..
artificial intelligence කියන තාක්ශනය..
ඒ කියන්නේ තනියම දෙයක් හිතලා දෙයක් කියන්න කරන්න Computer එකක්..
** හිතලා බලන්න ඒක ගැන ඔබත්..
මිනිසුන් කියන්නේ ආගම් ජාතීන් පවුල් පරිසරය වගේ තව ගොඩක් බැදීම් එක්ක බැදුණු කෙනෙක්.. ඒත් පරිගණකය එහෙම නෑ නේද.???
එයාට හිතුනොත් ඒ දේ කරනවා.. ඔයාගේ අදහස හිතලා කියන්න බලන්න..