පරිගණකයේ ප්‍රධාන දත්ත ගබඩාව තමයි මේක.. Computer එක Power On කරාම POST එකෙන් පස්සේ BIOS Display කරලා ඊලගට වෙන ප්‍රධාන කාර්යය.,

ඒ කියන්නේ Windows හරි Linux මෙහෙයුම් පද්දතිය අපේ HDD එකේ ඉදන් Ram එකට Lord වෙන එක...
ඒ කියන්නේ Starting windows වෙලාව.. ආ මෙහෙමයි.. HDD එකේ තිබ්බ පලියට සේරම OS Files Lord කරගන්නේ නෑ.. අත්‍යාවශ්‍ය Fils විතරයි ලොර්ඩ් කරගන්නේ..
අපි Play කරන හැම Programm එකේම අත්‍යාවශ්‍ය කරුණු තියෙන්නේ Ram එකේ මොකද මම කීවා හාර්ඩ් ගැන කථා කරන කොට ඒක ස්ලෝව් වෙන්න හේතු.. එහෙම උනොත් අපේ Computer එකම Slow වෙනවානේ.. Ram එකට දෙයක් මතක තියාගන්න විදුලිය අත්‍යාවශ්‍ය සාදකයක්.. ඒකනේ Carant ගිහින් ආවම අපි කර කර හිටිය දේවල් නැත්තේ..
දැන් මම මේක ලියන ගමන් තවත් ගොඩක් Program Open කරලා තියනවා කියලා හිතන්න.. ඒ සේරම Ram එකේ තියාගන්නේ නෑ.. මම අඩුවෙන් භාවිත කරන ඒවා මෙයා යවනවා ආපසු HDD එකට..
මම වෙන වෙන දේවල් කථා කරාට මේ RAM එක ගැන කථා කලේ නෑ නේද..
ප්‍රධාන වශයෙන් රැම් වර්ග දෙකක් තියනවා.. (Ram Types) SD Ram අනික DDR Ram.. 1997 විතර තමයි මුලින්ම SD Ram හදුන්වා දෙන්නේ.. 2000 වෙද්දි එනවා DDR කියන Ram Module එක.. මුල් යුගයේ මේ රැම් වලටත් පාවිච්චි කලේ IC.. ඒත් ඊලග රැම් පරම්පරාව වෙද්දි ඒ කියන්නේ DDR 2 කියන පරම්පරාව වෙද්දි මේ සදහා Micro Chip භාවිතා කරනවා..
රැම් ගැන වැඩි විස්තර කරන්න යන්නේ නෑ මම.. මේ තියන Photos වලින් හොදින් විස්තර කරලා තියනවා රැම් වල විස්තර..
No comments:
Post a Comment