මොකද්ද මේ bios කියන්නේ.? Basic Input Output System
ඉතින් ඔය තියෙන්නේ Bios Chip එකක්.. එක එක Motherboard නිශ්පාදනය කරන සමාගම් එක එක ඒ අයට ආවේනික විදියට තමයි මේ Chip එක Motherboard එකට ඇතුල් කරන්නේ..
පරිගණකයේ Bios Chip එකට මොකක් හරි උනොත් ආය ඒකෙන් වැඩක් ගන්නනම් Bios Chip එක Replace කරන්නම වෙනවා..
මේ Bios වැඩසටහන තමයි Computer එකට Start එක අරන්දෙන්නේ.. හරියට වාහනේ Starter motor එක වගේ.. මේ චිප් එක ඇතුලේ තියෙන්නේ Motherboard එකට අදාල Original විස්තර..Motherboard එකට සම්බන්ධ උපකරන මොනාද., ඒවා නිසි ආකාරව ක්‍රියා කරනවාද., කොහේ හරි තැනක දොශයක් තියනවානම් ඒවා අපට දැනුම් දෙනවා.. ඒ වගේම අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතියට එයා සම්බන්ද වන උපකරණ මොනවාද කියලා දැනුවත් කිරීමක් කරන්නේ මෙයා.. පරිගණක නෙවෙයි මෙයා TV, Radio, electrical car (Tesla, Nisan leaf), පරිගණක හා සම්බන්ධ හැම උපකරණයකම වගේ.. ඔයාගේ Smart phone එකෙත් මෙයා ඉන්නවා..
මේක අපිට වෙනස් කරන්න බෑ.. ඒත් Motherboard එක අයිති සමාගම අපේ Motherboard එකට Bios Update දෙනවා.. අන්න ඒවා අපිට අපේ Bios Chip එකට දාගන්න පුළුවන්..
ඒ උනාට අපිට මේ Bios වැඩසටහනේ Settings වෙනස් කරන්න වෙනවා.. ඒත් ඒවා save වෙන්නේ වෙනම තැනක.. ඒක තමයි Cmose එක ගැන මම ඊලග පිටුවෙන් කථා කරන්නම්..
Gigabyte කියන සමාගම එයාලාගේ Motherboard එකට ඇතුල් කරලා තියනවා Dual Bios කියන System එක.. ඒකෙන් වෙන්නේ එක Bios cip එකක් තමයි වැඩ කරන්නේ අනිත් එක තියන් ඉන්නේ Standby.. එතකොට තියන Advantage එක තමයි එකක් පිච්චුනාට අනික තියනවා.. මොකද bios chip එකක් replace කරන එක ටිකක් ලොකු වැඩක්.. අළුත් Motherboard එකක් ගන්න එක ලාබ වෙන්න පුළුවන්..
Bios Update කරන කොට අතර මැදදි විදුලි විසන්දි වීමක් උනොත් මොකද වෙන්නේ.. එයාගේ ඇතුලෙ තිබ්බ පරණ වැඩසටහන අයින් කරා.. අළුත් එක ඇතුල් කර ගන්න ගමන් තමයි හිටියේ.. ඒත් ඒක සම්පූර්ණ උනේ නෑ.. ඒ නිසා ආය ඒ Board එක Switch On කරන්න බැරි වෙන්න පුළුවන්..
ඒ නිසා මතක් කරලා හොද තත්වයේ තියන UPS එකකට සම්බන්ධ කරලා තියාගන්න අමතක කරන්න එපා..
මෙහි මතකය Flash Chip එකකට සමාන බැවින් මතකය තබා ගැනීම සඳහා විදුලිය අවශ්‍ය නොවේ..
Thursday, November 17, 2016
Wednesday, November 16, 2016
North Bridge/ South Bridge and Express Chip Set
මුලින් මම මේ Motherboard කියන එක ගැන ටිකක් විතර කථා කලා.. දැන් මම යන්නේ මේ Motherboard එක ගැන තව දේවල් ටිකක් කථා කරන්න..
මම මුලින්ම Mother Bord (system board) කියන එකේදි මේ Motherboard එක ගැන මම ටිකක් දේවල් කථා කලා..
ඒ වගේම මම මද්‍ය සැකසුම් ඒකකය (CPU,Processor) කියන කියන කොටසේදී Motherboard එක සමග Processor එක සම්බන්ද වන ආකාරය ගැනත් කථා කලා..
ඒ වගේම මේMotherboard එකේ ප්‍රධාන electronic උපාංග ගැනත් කථා කලා..
මම අද කථා කරන්නේ Motherboard එකේ තියන තවත් දෙන්නෙක් ගැන.. ඒත් දැන් මේ දෙන්නා එක්කෙනෙක් වෙලා.. ඒක පස්සේ කියන්නම්..

දැන් මම කියන්නේ North Bridge/ South Bridge ගැන
මම විස්තර කරනවාට වඩා මේකෙන් ඔයාලාට පැහැදිලි වෙයි කියලා හිතනවා..
උඩින්ම CPU කියන තැනට Possessor එක සම්බන්ද වෙනවා.. මම ඒ ගැන කථා කලානේ...
ඔන්න ඊලග හාදයා තමයි North Bridge.. මේකේ පෙන්නලා තියන විදියට Memory Controller Hub කියන කෙනා.. Possessor එක ප්‍රධාන වශයෙන් සම්බන්ද වෙන්නේ මෙන්න මේක එක්ක.. ඒ වගේම මෙයාගේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ පරිගණකය හැසිරවීම Ram., Possessor., Graphic., South Bridge., කියන සිවු දෙනා එකිනෙක සම්බන්ද කිරීම.. AGP/PCI (Grapic ගැන කථා කරන කොට මම මේ දෙක ගැන කථා කරන්නම්) හරහා Graphic card එකක් Motherboard එකට සම්බන්ද උනේ නැත්තම්., අපට Graphic Output එකක් නිර්මානය කරලා දෙන්නෙත් මෙන්න මේ North Bridge එක තමයි..
ඊලගට South Bridge.. I/O Controller Hub 2 කියලා තියෙන්නේ ඒක..
අනිත් අය කෙසේ වෙතත් මට මෙයා තමයි වැදගත්ම කෙනා.. ඒකට හේතුව තමයි මම කිවුව අය ඇරෙන්න අනිත් හැමෝම Motherboard එක හරහා සම්බන්ද වෙන්නේ මෙයා එක්ක..
ඡායා රූපයට අනුව Hard disk drive., Etharnet., Usb., Flash Bios., PCI., audio හැමදේම සම්බන්ද වෙන්නේ මේ හරහා..
දැන් මම කථා කරන්න යන්නේ අද තාක්ෂණය ගැන.. ඒ කියන්නේ Express Chip Set ගැන..
මේකේ බැලූ බැල්මටම පේන වෙනස මොකද්ද.?
North Bridge/ South Bridge කියන දෙක මේකේ පේන්න නෑ නේද.? ඒක තමයි මේ තාක්ෂණයේ උණ ප්‍රධාන වෙනස වන්නේ..
Intel i පවුලේ ආරම්භයත් සමග තමයි මේ යුගය ආරම්භ වෙන්නේ..
මෙහිදී ප්‍රධාන වශයෙන් North Bridge මගින් සිදු කල ප්‍රධාන කාර්යයන් වන Graphics සහ Ram කියන දෙක සෘජුව Possessor එක හා සම්බන්ද වෙනවා..අනෙකුත් උපාංග පෙර පරිදිම Chip Set එක හා සම්බන්ද වෙනවා.. මේ අනුව පරිගණකයේ වේගය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම Express Chip Set කියන මූලධර්මයයි..
Friday, November 4, 2016
මද්‍ය සැකසුම් ඒකකය (CPU,Processor)
පරිගණකයේ සියළුම පරිපාලන කටයුතු, ගණිත කර්ම හා සංස්කරණයන් සිදු කරන්න ස්ථානය මෙයයි. Motherboard එක හා CPU Socket එක මගින් සම්බන්ද වන අතර , මෙය ඩිජිටල් උපකරණයක් වේ.
මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.. එනම්.,
අන්න එයා ඇතුගේ Logical (තාර්කික) Processor දෙකක් තියනවා.. එතකොට එක්කෙනෙක් කරපු වැඩක් කරන්න දෙන්නෙක් ඉන්නවා.. පරිගණකයේ වේගය මොකද වෙන්නේ.. නිකම්ම වැඩි වෙනවා.. Dual core, core 2 duo, quad core, කියලා ඇතුලෙ තියන කෝර් ගාන වෙනස් කලා.. අද වෙනකොට(2016) 32 core cpu දක්වා දියුණු වෙලා තියනවා..
ප්‍රධාන වශයෙන් Processor වර්ග දෙකයි.
හරි මම මෙහෙම කියන්නම්.. මෙ ක්‍රමයේ දී Processor එකේ කියෙන්නේ පොඩි පොඩි ගැටිති වගේ ඒවා.. ඒවා හරියටම සම්බන්ද වෙන්නේ Processor Slot එකේ තියන පින් වලට.. මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Mother Board එකේ.. එහෙම මතක තියාගන්න..
2. Pin Grid Array (PGA)
මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Processor එකේ.. මේක තමයි ඉස්සර තිබ්බ විදිය.. දැන් හිතන්න එපා මේ ක්‍රමය නෑ කියලා.. ගොඩාක් LapTop පරිගණක වල තියෙන්නේ මේ ක්‍රමය.. මොකද ලොකු ගැස්සුමකට උනත් ඔරොත්තු දෙනවානේ..
මම දැන් හදන්නේ වෙනත් පැත්තකට හැරෙන්න.. ඒ තමයි දැන් හැමොටම ඇහෙන්න ලැබෙන්නේ i7 4th Generation, i7 5th, i7 6th, i7 7th Genaraton එකට එනකල් දැන් ඇවිත්.. මේ මොන විදියට ආවත් මේවාගේ සමහර Processor හොද හැටි අවුල් Quad core Processor සමහර i පවුලේ අයට වඩා හොඳයි කියලා Gammers ලා කියනවා.. මේ Genaraton වල තමන්ටම කියලා Processor Slot තියනවා.. ඒවා මම සේරම කියන්න යන්නේ නෑ.. මොකද මමත් ඒ සේරම පාඩමේ තියාගන්නේ නෑනේ.. ඕනේ උනොත් Google අයියාගේන් අහනවා.. හැමදේම අහන්න ඉන්නේ එයානේ..
මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.. එනම්.,
මෙහි CU මගින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පරිගණකයේ පාලන කටයුතු වන අතර ALU මගින් සියලු තාර්කික කටයුතු සිදු කරයි.. මෙය එක් වරකට එක් වැඩක් පමණක් කරන අතර එය සිදු කිරීමට ගන්නා කාලය මිලි තප්පර වලටත් වඩා අඩු බැවින් එය අපට නොදැනේ.. ඉතින් අපට හිතෙන්නේ අපි සිංදුවක් අහමින් තව සින්දුවක් ඩවුන්ලෝර්ඩ් වෙන්න දාලා ගේම් එකක් ගහනවා කියන්නේ ඒ ඔක්කෝම එක පාර වෙනවා කියලානේ.. ඒත් එහෙම නෑ.. මෙයා ඒ හැම එකක්ම පාලනයකින් යුක්තව තමයි සිදු කරන්නේ..
මම පරිගණක අතීතය ගැන කථා කලානේ.. අද අපි දන්න CPU වර්ග මොනාද.? Intel තමයි දන්න ප්‍රධානම සමාගම නේද.? හරි Intel කියන්නේ ඉස්සර ඉදන් Processor හදපු හොඳ සමාගමක්.. මෙයාට තරග කරන්න දැනට ඉන්න ප්‍රධාන තරගකාරයා තමයි, AMD සමාගම.. දැන් ඔයාලා හිතයි මේක Grapic Card නිශ්පාදනය කරන සමාගමක් කියලා.. ඔවු මෙයාලා පරිගණක Processor හදනවා.. තව තිබ්බ ප්‍රධාන ආයතනයක් තමයි Motorola කියන්නේ.. දැන් නම් මේක නෑ.. තව අපේ පරිගණක වලට අත ගහපු IBM සමාගමත් Processor හැදුව.. අපි පාවිච්චි කරන ගොඩක් ජංගම දුරකථන වල Processor හදන්නේ Qualcomm සමාගමෙන්..
දැන් හදන අය දන්නවානේ.. ඉස්සර Pentium i, ii, iii, iv කිය කියා තිබ්බා මතකද.. ඒ කාලේ එක CPU එකක එක Core එකයි තිබ්බේ.. ඒ කියන්නේ පේන විදියට එක ප්‍රොසෙසර් එකයි..
හරි ඊට පස්සේ ආවා Pentium D කියලා කෙනෙක්.. අන්න එයා ඇතුගේ Logical (තාර්කික) Processor දෙකක් තියනවා.. එතකොට එක්කෙනෙක් කරපු වැඩක් කරන්න දෙන්නෙක් ඉන්නවා.. පරිගණකයේ වේගය මොකද වෙන්නේ.. නිකම්ම වැඩි වෙනවා.. Dual core, core 2 duo, quad core, කියලා ඇතුලෙ තියන කෝර් ගාන වෙනස් කලා.. අද වෙනකොට(2016) 32 core cpu දක්වා දියුණු වෙලා තියනවා..
ප්‍රධාන වශයෙන් Processor වර්ග දෙකයි.
- Land Grid Array (LGA)
හරි මම මෙහෙම කියන්නම්.. මෙ ක්‍රමයේ දී Processor එකේ කියෙන්නේ පොඩි පොඩි ගැටිති වගේ ඒවා.. ඒවා හරියටම සම්බන්ද වෙන්නේ Processor Slot එකේ තියන පින් වලට.. මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Mother Board එකේ.. එහෙම මතක තියාගන්න..
2. Pin Grid Array (PGA)
මේ ක්‍රමයේදී Pin තියෙන්නේ Processor එකේ.. මේක තමයි ඉස්සර තිබ්බ විදිය.. දැන් හිතන්න එපා මේ ක්‍රමය නෑ කියලා.. ගොඩාක් LapTop පරිගණක වල තියෙන්නේ මේ ක්‍රමය.. මොකද ලොකු ගැස්සුමකට උනත් ඔරොත්තු දෙනවානේ..
මම දැන් හදන්නේ වෙනත් පැත්තකට හැරෙන්න.. ඒ තමයි දැන් හැමොටම ඇහෙන්න ලැබෙන්නේ i7 4th Generation, i7 5th, i7 6th, i7 7th Genaraton එකට එනකල් දැන් ඇවිත්.. මේ මොන විදියට ආවත් මේවාගේ සමහර Processor හොද හැටි අවුල් Quad core Processor සමහර i පවුලේ අයට වඩා හොඳයි කියලා Gammers ලා කියනවා.. මේ Genaraton වල තමන්ටම කියලා Processor Slot තියනවා.. ඒවා මම සේරම කියන්න යන්නේ නෑ.. මොකද මමත් ඒ සේරම පාඩමේ තියාගන්නේ නෑනේ.. ඕනේ උනොත් Google අයියාගේන් අහනවා.. හැමදේම අහන්න ඉන්නේ එයානේ..
Subscribe to:
Posts (Atom)