Tuesday, December 22, 2015

Motherboard (system board)



System Unit එක හා භාහිරයෙන් සම්බන්ද වන උපකරණ හා System Unit හී අභ්‍යන්තර උපකරණ ඝෘජුවම සම්බන්ද වන ප්‍රධානතම කොටස මෙයයි.. එනම් මෙමගින් පරිගණකයේ සියළුම උපකරණ අතර අන්තර් සම්බන්දතාවයක් ගොඩනැගීම හා උපකරණ සම්බන්දකයක් ලෙස ක්‍රියාත්මක වීම මෙහි ප්‍රධාන කාර්යය වේ.

පරිගණකයේ ප්‍රධාන පරිපථ පුවරුව(main circuit Bord) වන මෙය මත Connectors , port , slot, socket දක්නට ලැබෙන අතර Internal හා External  devices motherboard එක හා සම්බන්ද වේ.. මීට අමතරව (Adapters, Chips,(micro chips) integrated Seekers, battery, Jumpers හා Heat sinks දක්නට ලැබේ.. තවද මෙම උපකරණ අතර දත්ත ගෙන යන මාර්ග හෙවත් Data Flow දක්නට ලැබේ..

එම data flow මගින් විදුලි ස්පන්ද (electronic puls)‍ ලෙස Data එ‍හ‍ා මෙහා ගෙන යන වේගය BUS SPEED ලෙස හදුන්වයි..