1982 දි ජපන් සමාගමක් වන Denon සමාගම තමයි මේක වැඩිදියුණු කරන්නේ.. කෝම උනත් කරට කර යන Denon සහ Sony සමාගම් දෙකම 1884 තිබ්බ ජපන් පරිගණක ප්‍රදර්ශනයට මේ සීඩි රොම් එක ඉදිරිපත් කරනවා..
1893 දි සෝනි සමාගමයි පිලිප්ස් සමාගමයි කථා වෙලා මේකට ස්ටෑන්ඩඩ් එකක් ඉදිරිපත් කරලා තියනවා CD එකක 650mb තියෙන්න ඕනේ තියලා..
අද වෙනකොට මේක CD, DVD, Blu ray කියන තත්වයට දියුණු වෙලා තියනවා..
හැබැයි අද වෙද්දි ගොඩක් laptop වල desktop computers වල පවා මේ cd rom එක අයින් වෙමින් තමයි පවතින්නේ....
සිඩි රොම් එකේ ක්‍රියාකාරීත්වය ගැන කථා කරොත් 780 nm laser diode එකකින් තමයි වැඩ කරන්නේ. ඒ වාගේම පොදු දත්ත සම්ප්‍රේශන වේගයක් මේ සීඩී වල තියනවා...
Transfer speed | KiB/s | Mbit/s | MiB/s [n 2] | RPM |
---|---|---|---|---|
1× | 150 | 1.2288 | 0.146 | 200–500 |
2× | 300 | 2.4576 | 0.293 | 400-1,000 |
4× | 600 | 4.9152 | 0.586 | 800–2,000 |
8× | 1,200 | 9.8304 | 1.17 | 1,600–4,000 |
10× | 1,500 | 12.288 | 1.46 | 2,000–5,000 |
12× | 1,800 | 14.7456 | 1.76 | 2,400–6,000 |
20× | 1,200–3,000 | up to 24.576 | up to 2.93 | 4,000 (CAV) |
32× | 1,920–4,800 | up to 39.3216 | up to 4.69 | 6,400 |
36× | 2,160–5,400 | up to 44.2368 | up to 5.27 | 7,200 |
40× | 2,400–6,000 | up to 49.152 | up to 5.86 | 8,000 |
48× | 2,880–7,200 | up to 58.9824 | up to 7.03 | 9,600 |
52× | 3,120–7,800 | up to 63.8976 | up to 7.62 | 10,400 |
56× | 3,360–8,400 | up to 68.8128 | up to 8.20 | 11,200 |
72× | 6,750–10,800 | up to 88.4736 | up to 10.5 | 2,000 (multi-beam) |